skip to Main Content
2010-පිංකම

2010 වාර්ෂික කේෂධාතු පිංකම වෙනුවෙන් මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි දහවල් දානය පිලිගැන්වීම. දානය පිලියෙල කොට පිලිගැන්වීම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසියේ සහභාගීත්වය ඇතිව සිදුකරන ලදි.

Back To Top