skip to Main Content

ජීවමාන කේශ ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන වාර්ෂික කේශ ධාතු තේවා පූජාව 2020.08.24 දින ආරම්භ කරන ලදි. ශ්‍රි ලංකා ජනාධිපති තුමාටත් වර්ථමාන රජයටත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීස් දෙපාර්තමේන්තුවටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් සහ සියළු රට වැසියන්ටත් සේත් පතා පිංකම පවත්වන ලද්. පුරා සතියක් මුළුල්ලේ පිංකම පවත්වන ලද අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සක්‍රිය දායකත්වය ලබා දුනි.

Back To Top