skip to Main Content

නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ දායකත්වයෙන් මහා සංඝරත්නය විසින් සිදුකෙරෙන පිරිත් සඬ්ඡායනය ගිරිහඬු සෑ උඩ මළුවේ පැවැත්වේ. අතිගරු ජනාධිපති තුමා ඇතුළු සිලයළු රට වැසියන්ට සෙත් පතා මෙම පිංකම ගිරිහඬු සෑ නායක පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.

Back To Top