ප්‍රථම බුදුන් දහම් සරණ ගිය උපාසකයින් අතර අග්‍රස්ථානය ලබා ඇත්තේ තපස්සු සහ භල්ලික වෙළඳ දෙබෑයන් වේ. පසුව තපස්සු තෙමේ සෝවාන් ඵලයට පත්වූ බවත් භල්ලික තෙමේ රහත් ඵලයට පත්වූ බවත් සඳහන්ය.