නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් නව වෙබ් අඩවිය විවෘත වූ වගයි!
තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් 2020.11.18 දින සියළු ලෝකවාසී බෞද්ධ ජනයා වෙත ඉමහත් භක්තියෙන් විවෘත කළ වගයි ! ගිරිහඬු සෑ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිගේ මගපෙන්වීම අනුව…