විහාරස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීම [1985]
LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් එල්ල කරන ලද හිත්පිත් නැති ප්‍රහාරයන් හමුවේ විහාරස්ථානය අතහැර අකමැත්තෙන් හාමට සිදුවීය. අවුරුදු 17 ක් අවතැන්වූවන් ලෙස කාලය ගතකළෙමු. ගිරිහඬු වටදාගෙය ඇතුළු පුරාවස්තූන්ට ජීවමාන කේශධාතූන් වහන්සේලාගේ බලයෙන් කිසිදු විනාශයක් සිදු නොවීය. නව ඉදිකිරීම් ලෙස තිබූ බෝධි…
