ආශ්චර්යමත් ජීවමාන කේෂ ධාතු තේවා පූජාව පැවැත්වීම [2010]
ජීවමාන කේශ ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන කේශ ධාතු තේවා පූජාව 201.11.21 දින ආරම්භ කරන ලදි. නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිශ්ඨ මැතිතුමන්ගේ බලවත් උනන්දුව පිරිදි එතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදි. එදින උත්සවයට නැගෙනහිර ජේ්‍ෂ්ඨ පොලිස්පති එඩ්සන් ගුණතිලක මැතිතුමා ප්‍රධාන නාවික හමුදා සහ…
