skip to Main Content

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් නව වෙබ් අඩවිය විවෘත වූ වගයි!

තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් 2020.11.18 දින සියළු ලෝකවාසී බෞද්ධ ජනයා වෙත ඉමහත් භක්තියෙන් විවෘත කළ වගයි ! ගිරිහඬු සෑ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිගේ මගපෙන්වීම අනුව…

Read More→

රටේ පවතින වසංගත රෝගී තත්වය පහව ගොස් සෞභාග්‍යය උදාකරනු වස් පවත්වන පිරිත් දේශනය [2020.11.18]

නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ දායකත්වයෙන් මහා සංඝරත්නය විසින් සිදුකෙරෙන පිරිත් සඬ්ඡායනය ගිරිහඬු සෑ උඩ මළුවේ මේ මොහොතේ පැවැත්වේ. අතිගරු ජනාධිපති තුමා ඇතුළු සිලයළු රට වැසියන්ට සෙත් පතා මෙම පිංකම ගිරිහඬු සෑ නායක පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිපාණන්ගේ මූලිකත්වයෙන්…

Read More→

ආශ්චර්යමත් ජීවමාන කේශධාතු පිංකම [ 2020 ]

ජීවමාන කේශ ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන වාර්ෂික කේශ ධාතු තේවා පූජාව 2020.08.24 දින ආරම්භ කරන ලදි. ශ්‍රි ලංකා ජනාධිපති තුමාටත් වර්ථමාන රජයටත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීස් දෙපාර්තමේන්තුවටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් සහ සියළු රට වැසියන්ටත් සේත් පතා පිංකම පවත්වන…

Read More→

සිංහල හා දමිල ප්‍රජාව සඳහා පවත්වන ලද ධර්මදාන පිංකම [ 2020 ]

පාසාදික ජාතික පුනර්ජීවන පදනම මගින් ගිරිහඬු සෑ රදුන්ගේ පානීය ජල ගැටළුව අවසන් කරන ලදි. ඊට සමගාමීව එම පදනම විසින් ගිරිහඬු සෑ අවට ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන්ගේ පානීය ජල ගැටළුවද නිරාකරනය කරන ලදි. ඒ නිමිත්තෙන් ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන් ඔවුනගේ දුවා…

Read More→

පුදබිමේ පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජල ගැටළුව අවසන් කළ වගයි! [ 2020 ]

ගිරිහඬුසෑ මහා සෑ රදුන් වෙත පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජලය නොමැතිකම නිරාකරණය කරමින් මහා සෑ බිම වෙත අඛන්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ මහානීය පුණ්‍යකර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2564 දී එනම් ව්‍යහාර වර්ෂ 2020 දී මාතර වල්ගම පාසාදික සෙනසුන අනුබද්ධිත…

Read More→

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් විහාරස්ථානයට ප්‍රදානය කිරීම [2019]

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවූ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික නිර්මාණයක් ලෙස ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් විහාරස්ථානයට ප්‍රදානය කරන ලදි. පිරිසිදු පානීය ජල අවශ්‍යතාව දැඩිව පවතින…

Read More→

පොසොන් පිංකම් වැඩසටහන [2018]

ශ්‍රී ලංකා යුද හමුදා 22 වන බලසේනා මූලස්ථානය සහ ඇඹිලිපිටය "දීපව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනම" සමග එක්ව සිදුකරන පෙසොන් පිංකම් මාලාව 2018 වසරේ ජුනි මස 27 28 දින ගිරිහඬු සෑ විහාර පරිශ්‍රයේදී පැවැත්විණ. බෝධි පූජාව, පිරිත් පිංකම, දානය පිළිගැන්වීම සහ බැතිමතුන්…

Read More→

වස් සමාදන් වීම සහ කඨින පිංකම [2014]

වස් ආරාධනය සහ දානය පිළිගැන්වීම ශ්‍රී ලංකා කාන්තා නීතීඥ සංගමයේ සභාපතිනි යමුනා ගුණසේකර මැතිනිය ඇතුළු සාමාජිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2014.08.12 වන දින සිදුකරන ලදි. තවද සර්ව රාත්‍රික පිරිත් සඩ්ඣායනය සහ දානය පිළිගැන්වීම සැප්තැම්බර් මස 28 සහ 29 දින වලදී සිදු කෙරිණ.…

Read More→

දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කිරීම [2014]

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි පාණන් වහන්සේගේ අනුශාසනාව මත ජෝන්කීල්ස් ආයතනයේ සහ දුම්කොල සමාගමේ ධන පරිත්‍යාගයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මැතිතුමාගේ "උරුමයක උල්පත" වැඩසටහන මගින් හිටපු සමෘද්ධි…

Read More→

විහාරාධිපති ධූරයේ සිට අමරපුර නිකායේ කාරක සභික ධූරය පිරිනැමීම [2014]

අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් 2004.04.10 වැනි දින ගිරිහඬු සෑ රාජමහා විහාරස්ථානයේ මෙන්ම ත්‍රිකුණාමළය ශ්‍රී ආනන්දාරාමයේ විහාරාධිපති ධූරය පූජ්‍ය දෙවිනුවර චන්දිම ස්ථවිර හිමිපාණන් හට පිරිනමන ලදි. එතැන් සිට උන්වහන්සේ වෙත, 2009 වර්ෂයේදී සිරි ආනන්ද වංශාවතංශ…

Read More→
Back To Top