තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

රටේ පවතින වසංගත රෝගී තත්වය පහව ගොස් සෞභාග්‍යය උදාකරනු වස් පවත්වන පිරිත් දේශනය [2020.11.18]
නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ දායකත්වයෙන් මහා සංඝරත්නය විසින් සිදුකෙරෙන පිරිත් සඬ්ඡායනය ගිරිහඬු සෑ උඩ මළුවේ මේ මොහොතේ පැවැත්වේ. අතිගරු ජනාධිපති තුමා ඇතුළු සිලයළු රට වැසියන්ට සෙත් පතා මෙම පිංකම ගිරිහඬු සෑ නායක පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි.