තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

සිංහල හා දමිල ප්‍රජාව සඳහා පවත්වන ලද ධර්මදාන පිංකම [ 2020 ]
පාසාදික ජාතික පුනර්ජීවන පදනම මගින් ගිරිහඬු සෑ රදුන්ගේ පානීය ජල ගැටළුව අවසන් කරන ලදි. ඊට සමගාමීව එම පදනම විසින් ගිරිහඬු සෑ අවට ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන්ගේ පානීය ජල ගැටළුවද නිරාකරනය කරන ලදි. ඒ නිමිත්තෙන් ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන් ඔවුනගේ දුවා දරුවන් සමග ගිරිහඬු සෑ පුදබිමට එක් රැස් වී මනරම් ශීල ව්‍යාපරයකට සහභාගී විණ. වැඩසටහනේ ප්‍රධනත්වය පාසාදික පුනර්ජීවන පදනම විසින් සිදුකරන ලදි.