skip to Main Content

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් නව වෙබ් අඩවිය විවෘත වූ වගයි!

තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා යහම්පත් මැතිනියගේ සුරතින් 2020.11.18 දින සියළු ලෝකවාසී බෞද්ධ ජනයා වෙත ඉමහත් භක්තියෙන් විවෘත කළ වගයි ! ගිරිහඬු සෑ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිගේ මගපෙන්වීම අනුව…

Read More→

රටේ පවතින වසංගත රෝගී තත්වය පහව ගොස් සෞභාග්‍යය උදාකරනු වස් පවත්වන පිරිත් දේශනය [2020.11.18]

නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනියගේ දායකත්වයෙන් මහා සංඝරත්නය විසින් සිදුකෙරෙන පිරිත් සඬ්ඡායනය ගිරිහඬු සෑ උඩ මළුවේ මේ මොහොතේ පැවැත්වේ. අතිගරු ජනාධිපති තුමා ඇතුළු සිලයළු රට වැසියන්ට සෙත් පතා මෙම පිංකම ගිරිහඬු සෑ නායක පූජ්‍ය දෙවිනුවර චන්දිම හිමිපාණන්ගේ මූලිකත්වයෙන්…

Read More→

ආශ්චර්යමත් ජීවමාන කේශධාතු පිංකම [ 2020 ]

ජීවමාන කේශ ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන වාර්ෂික කේශ ධාතු තේවා පූජාව 2020.08.24 දින ආරම්භ කරන ලදි. ශ්‍රි ලංකා ජනාධිපති තුමාටත් වර්ථමාන රජයටත් ත්‍රිවිධ හමුදාවට සහ පොලීස් දෙපාර්තමේන්තුවටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් සහ සියළු රට වැසියන්ටත් සේත් පතා පිංකම පවත්වන…

Read More→

සිංහල හා දමිල ප්‍රජාව සඳහා පවත්වන ලද ධර්මදාන පිංකම [ 2020 ]

පාසාදික ජාතික පුනර්ජීවන පදනම මගින් ගිරිහඬු සෑ රදුන්ගේ පානීය ජල ගැටළුව අවසන් කරන ලදි. ඊට සමගාමීව එම පදනම විසින් ගිරිහඬු සෑ අවට ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන්ගේ පානීය ජල ගැටළුවද නිරාකරනය කරන ලදි. ඒ නිමිත්තෙන් ප්‍රදේශයේ ජීවත්වන දමිල වැසියන් ඔවුනගේ දුවා…

Read More→

පුදබිමේ පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජල ගැටළුව අවසන් කළ වගයි! [ 2020 ]

ගිරිහඬුසෑ මහා සෑ රදුන් වෙත පැවති ප්‍රධානතම දුෂ්කරතාවය වූ පානීය ජලය නොමැතිකම නිරාකරණය කරමින් මහා සෑ බිම වෙත අඛන්ඩව පිරිසිදු පානීය ජලය ලබාදීමේ මහානීය පුණ්‍යකර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2564 දී එනම් ව්‍යහාර වර්ෂ 2020 දී මාතර වල්ගම පාසාදික සෙනසුන අනුබද්ධිත…

Read More→
Back To Top