skip to Main Content

පොසොන් පිංකම් වැඩසටහන [2018]

ශ්‍රී ලංකා යුද හමුදා 22 වන බලසේනා මූලස්ථානය සහ ඇඹිලිපිටය “දීපව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනම” සමග එක්ව සිදුකරන පෙසොන් පිංකම් මාලාව 2018 වසරේ ජුනි මස 27 28 දින ගිරිහඬු සෑ විහාර පරිශ්‍රයේදී පැවැත්විණ. බෝධි පූජාව, පිරිත් පිංකම, දානය පිළිගැන්වීම සහ බැතිමතුන් උදෙසා විශාල දන්සලක් පැවැත්වීමද එහිදී සිදුකෙරිණ. යුද හමුදා බල සේනාව විසින් පැවැත්වු දන්සල සඳහා 3000 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී විය.

Back To Top