skip to Main Content

විහාරාධිපති ධූරයේ සිට අමරපුර නිකායේ කාරක සභික ධූරය පිරිනැමීම [2014]

අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් 2004.04.10 වැනි දින ගිරිහඬු සෑ රාජමහා විහාරස්ථානයේ මෙන්ම ත්‍රිකුණාමළය ශ්‍රී ආනන්දාරාමයේ විහාරාධිපති ධූරය පූජ්‍ය දෙවිනුවර චන්දිම ස්ථවිර හිමිපාණන් හට පිරිනමන ලදි. එතැන් සිට උන්වහන්සේ වෙත, 2009 වර්ෂයේදී සිරි ආනන්ද වංශාවතංශ සද්ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාමයද, 2013 වර්ෂයේදී නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයද, 2014.09.20 වන දින උත්තරීතර සුමංගල කාරක සංඝ සභාවේ කාරක සභික ධූරයද පිරිනමන ලදි.

Back To Top