තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

යුද්ධයේ නිමාවෙන් පසු කඨීන පූජාව ආරම්භ කිරීම [2010]
වසර 25 කට පසුව වස් ආරාධනා කිරීම හා කඨින පිංකම 2010 වර්ෂයේදී නැවත ආරම්භ කරන ලදි. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා ශතාධික මහා සංඝරත්නයට කඨින පූජාව සිදුකරන ලදි. නැගෙනහිර පළාතේ ජේ්‍ෂ්ඨ පොලිස්පති එඩිසන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සිදුකරන ලදි. නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ පිංවතුන් සහයෝගය ලබා දෙන ලදි.