තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා වැඩමවීම [2010]
2010 වර්ෂයේදී පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ත්‍රීකුණාමළය දිසාපති මේජර් ජෙනරාල් ටී.ටී.ආර්. ද සිල්වා මැතිතුමන්ගේ සංවිධායක්තවයෙන් මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා ගිරිහඬු සෑය පූජා භූමියට වැඩම කරවන ලදි. එදින සිට ගිරිහඬු සෑය සුරකින දෙවියන් ලෙස පින්දීම,වතාවත් සිදුකිරීම ආරම්භ කරන ලදි. එදිනම ඉන්දියාවේ ආනන්ද බෝධීන් වහනසේගේ ශාඛා බෝධීන්වහනසේ නමක් ද ගිරිහඬු සෑය තෙවන මළුවේ රෝපණය කරන ලදි.