තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කිරීම [2014]
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි පාණන් වහන්සේගේ අනුශාසනාව මත ජෝන්කීල්ස් ආයතනයේ සහ දුම්කොල සමාගමේ ධන පරිත්‍යාගයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මැතිතුමාගේ “උරුමයක උල්පත” වැඩසටහන මගින් හිටපු සමෘද්ධි නයෝජ්‍ය අමාත්‍ය ආර්.ඒ.ඩී සිරිසේන මැතිතුමාගේද සංවිධායකත්වයෙන් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මැතිතුමාගේ උපදෙස් මත සහ සිවිල් ආරක්ෂක සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් 2014.07.18 වන දින සුභ මොහොතින් විවෘත වූ බවයි.