තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව පූජා කිරීම [2010]
වෛද්‍ය නිමල් හේරත් ගුණරත්න, චිත්‍රාංගනි හේරත් ගුණරත්න යුවල විජිත හේරත් ගුණරත්න හා අනෝමා හස්තනායක මහත්මිය සහ දූ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් මියගිය වෛද්‍ය සිරිල් සහ නන්දාංගනී හේරත් ගුණරත්න දෙමාපියන්ට පිං පිණිස ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව 2010.03.20 දින ගුවන් හමුදාවේ 100 යකට අධික සෙබල පිරිසකගේ කර මතින් දෝලාවක තැන්පත්කර වැඩමවා ගිරිහඬු සෑ රජුන්වෙත පූජා කරන ලදි.