skip to Main Content

වසර දොළහකට පසු විහාරස්ථානය නැවත විවෘත කිරීම [2002]

වසර 12 ක අභාග්‍යසම්පන්න කාලයකට පසු නැවත විහාරස්ථානය 2002 වසරේ දි සැදැහවතුන්ට විවෘත කෙරිණ. 2002 වසරේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනට පෙර දින (2002.08.25) නැවතත් ගිරිහඬුසෑයට අරුණළු උදාවිය. ප්‍රදේශයේ සඟ රුවනේද, ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මැතිතුමාගේද, නාවික හමුදාපති අද්මිරාල් දයා සඳගිරි මැතිතුමාගේ ද ප්‍රධානත්වයෙන් විශාල උත්සවයක් සංවිධානය කරන ලදි.

Back To Top