skip to Main Content

නව සංඝාවාසය සහ විශ්‍රාම ශාලාව විවෘත කිරීම [2002]

පොසොන් පුරපසළොස්වක පොහෝදිනට පෙර දින (2002.06.23) ගිරිහඬු වෙහෙර ඒකාලෝක විය. නාවික හමුදාවේ ක්‍රියාකාරීත්වය මත ඉදිකරන ලද නව සංඝාවාසය හා විශ්‍රාම ශාලාව විවෘත කිරීම මෙදිනට යෙදී තිබිණ. ප්‍රදේශයේ සඟරුවනද, දියවඩන නිළමේ නිරංජන් විජේරත්න මතිතුමාද, අද්මිරාල් දයා සඳගිරි මැතිතුමා ප්‍රධාන කොට ගත් ආරක්ෂක අංශ වල බොහෝ පිරිසක්ද, සැදැහවතුන් සහ සැදැහවතියන්ද සහභාගී වූහ.

Back To Top