skip to Main Content

නව බුදු මැදුර ඉදිකිරීම හා විවෘත කිරීම [2005]

අද්මිරාල් දයා සඳගිරි මැතිතුමාගේ මැදිහත්විමෙන් ගිරිහඬු සෑ විහාරස්ථානයට රන් ආලේපිත ත්යිලන්ත බුදු පිළිම හා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිම තැන්පත්කොට විහාරයක් ඉදිකරන ලදි. නැගෙනහිර නාවුක ආඥාපති සරත් වීරසේකර මැතිතුමන්ගේ උපදෙස් මත තිරියාය වළගම්බා නාවික හමුදා කඳවුරේ අණදෙන නිළධාරී හේමන්ත පීරිස් මැතිතුමන්ගේ උත්සාහයෙන් නාවික හමුදාවේ ධන පරිත්‍යාගයෙන්, ශ්‍රම පරිත්‍යාගයෙන් විහාර මන්දිරය ඉදිකරන ලදි.

Back To Top