skip to Main Content

2500 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති උත්සවය [ 1956 ]

ගිරිහඩු සෑ විහාර සංවර්ධන සමිතිය විසින් රජයේ බෞද්ධ මණ්ඩලයට කළ දැනුම් දීම පරිදි, 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උත්සවය 1956 ඔක්තෝබර් මස 18 වැනි වප් පුන් පෝදා පවැත්විණ. වාර්ෂික උත්සවය රජයේ සහයෝගයෙන් පැවැත්වීමට ද සභා සම්මත කරගන්නා ලදි. බුද්ධ ජයන්ති උත්සවය සඳහා දිසාපතිතුමා විසින් දිසාපති කාර්යාලය මගින් විශ්‍රාම ශාලාවක් ද වැසිකිළි 12 ක් ද ළිං දෙකක්ද තැනවීය.

Back To Top