තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
සංඝාවාසය ඉදිකිරීම – [1956]
1956 වර්ෂයේදී දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගිරිහඬු සෑයේදී පිහිටවන ලද ගිරිහඬු සෑය සංවර්ධන බෞද්ධ සමිතිය මගින් සංඝාවාසය, විශ්‍රාම ශාලාව, නව වටදාගේ ආදී අභිනව කටයුතු පටන් ගන්නා ලදි. ශ්‍රී චන්ද්‍රසේකර අරමුදල, ශ්‍රීමත් ජයතිලක අරමුදල, සංස්කෘතික දෙපාර්තමේන්තුව ආදී තැන් වලින් ද ප්‍රභූ පරිත්‍යාගශීලීන්ගෙන් ද ආධාරයෙන් සංඝාවාසය ඉදිකරන ලදි. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් දැන් ඒවා නටඹුන්ව පවතී.