තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

රහතන් වහන්සේලා වැඩසිටි ථෙරවාදී පුදබිම – ක්‍රි.ව. 5
මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනෙන් පසු මේ පුදබිමේ ද ලෙන්වල කටාර කොටා මහ සඟරුවනට පුජා කොට ඇත. ක්‍රිස්තු වර්ෂ පස් වන සියවස පමණ වනවිට ගිරිහඬු සෑය පිහිටා ඇති පුදබිම නිතුපත්පාන යනුවෙන් හැඳින්වෙන රහතන් වහන්සේලා පවා වැඩසිටි ථෙරවාදී පුදබිමකි.