තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

පිළිම ගෙවල් 6 ක් සහ පිළිම සොයාගැනීම – [1983]
පුරාවිද්‍යා ගවේෂණ වලින් පිළිමගෙවල් 6 ක් පිළිබඳ අනාවරණය වී ඇත. අනාවරණය වී ඇති පිළිම ගෙවල් හයෙන් දෙකක් අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී යන බෝධිසත්වයන් උදෙසා යයි සිතති. 1983 දී කරන ලද කැනීම් වලදී කුඩා බුදු පිළිම 31ක් බෝධිසත්ව පිළිම 11ක් හා තාරා දෙවඟනගේ කුඩා පිළිම 3ක් හමු වී ඇත.