තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

තිරියාය පූජා නගර සංවර්ධන සමිතිය [1980]
ගිරිහඬු සෑය සංවර්ධන බෞද්ධ සමිතිය විසුරුවා හැර තිරියාය පූජා නගර සංවර්ධන සමිතිය නමින් ගරු සිරිල් මැතිව් ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් සමිතිය පිහිටුවා තිරියාය පුදබිමේ කටයුතු 1980 වසරේ අප්‍රේල් 6 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ජේ.ආර් ජයවර්ධන උතුමාණන් අතින්ද, නගර සංවර්ධන කටයුතු ආර්. ප්‍රේමදාස අගමැතිතුමන් අතින්ද මුල්ගල් තබා ඇරඹිණි.