තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කිරීම.
අග්‍රබෝධි සිලාමේඝ රජයන්ගෙන් පසු පරසතුරු උවදුරින් විනාශයට පත් ගිරිහඬු වෙහෙර මහා විජයබාහු රජු විසින්ද ප්‍රතිසංස්කරණය කළ බව මහා වංශයේ ලියවී ඇත. දොළොස්වන සියවසින් පසු ලක්දිව නැගෙනහිර වෙරළ ප්‍රදේශය සිංහල බෞද්ධයන්ගෙන් හිස්වූයේ චන්ද්‍රභානු මාඝ ආදී පරසතුරන්ගේ යුද වැදීම් නිසායැයි ඉතිහාසයෙන් පෙනේ.