තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

ගිරිහඬුසෑයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම – 1951
එවකට අග්‍රාමාත්‍ය වූ අතිගරු ඩී.ඇස්. සේනානායක මැතිතුමා 1951.09.18 දා පරණවිතාන පුරාවිදු අධිකාරීතුමන් ලවා ගිරිහඬුසෑයේ අලුත්වැඩියා කිරීම් ඇරඹීය. පුරාවිදු කඳවුරක් තිරියායේ පිහිටුවා අද පෙනෙන දර්ශනය හිමිවිය.