තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…
“ගිරිහඩු සෑය” රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීම – 1929
ගිරිහඬු පවුවේ වූ විශාල ලියවිල්ලක් 1929 දී හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා ඇත. ඒ අනුව තපස්සු භල්ලික වෙළඳ දෙබෑයන් කළ කේශ ධාතු චෛත්‍ය ගිරිහඩු සෑය නමින් රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරිණ.