skip to Main Content

වාර්ෂික කේශධාතු පූජෝත්සවය ආරම්භ කිරීම. (1955)

අපගේ අනුශාසනා පරිදි ත්‍රිකුණාමලයේ ජයසුමනාරාම විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී විමලකිත්ති නාහිමියන්ගේද සහයෝගයෙන් ත්‍රිකුණාපලය වාසී සැදැහවතුන්ගෙන් ගිරිහඬු විහාර සංවර්ධන සමිතිය අරඹා 1955 වර්ෂයදී වාර්ෂික කේශධාතු පූජෝත්සවය පටන් ගන්නා ලදි.

Back To Top