තිරියාය ගිරිහඬු සෑ විහාරස්ථානයේ අභිනව නිළ වෙබ් අඩවිය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා…

නීතුපත්පාණ වැව ඉදිකිරීම ක්‍රි.ව. 67
ක්‍රි.ව. 67 දී පමණ ලංකාවේ රජය වූ වසභ රජු විසින් නීතුපත්පාණ කඳු වැටියේ ආධාරයෙන් නිම කළ වැවද නීතුපත්පාණ වැව යනුවෙන් පූජාවලියේ සඳහන් වේ. මහනුවර රාජධානි සමයේ ලියූ නම් පොතටද විහාර ලේඛනයේ නීතුපත්පාණ නාමයම ගැනීමෙන් පෙනී යන්නේ වනගත ඉතිහාසයේත් නීතුපත්පාණ නාමය ජනප්‍රිය වීමයි.