skip to Main Content

දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කිරීම [2014]

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි පාණන් වහන්සේගේ අනුශාසනාව මත ජෝන්කීල්ස් ආයතනයේ සහ දුම්කොල සමාගමේ ධන පරිත්‍යාගයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මැතිතුමාගේ "උරුමයක උල්පත" වැඩසටහන මගින් හිටපු සමෘද්ධි…

Read More→

විහාරාධිපති ධූරයේ සිට අමරපුර නිකායේ කාරක සභික ධූරය පිරිනැමීම [2014]

අමරපුර නිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව මගින් 2004.04.10 වැනි දින ගිරිහඬු සෑ රාජමහා විහාරස්ථානයේ මෙන්ම ත්‍රිකුණාමළය ශ්‍රී ආනන්දාරාමයේ විහාරාධිපති ධූරය පූජ්‍ය දෙවිනුවර චන්දිම ස්ථවිර හිමිපාණන් හට පිරිනමන ලදි. එතැන් සිට උන්වහන්සේ වෙත, 2009 වර්ෂයේදී සිරි ආනන්ද වංශාවතංශ…

Read More→

ආශ්චර්යමත් ජීවමාන කේෂ ධාතු තේවා පූජාව පැවැත්වීම [2010]

ජීවමාන කේශ ධාතූන් වහන්සේලා උදෙසා පවත්වන කේශ ධාතු තේවා පූජාව 201.11.21 දින ආරම්භ කරන ලදි. නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිශ්ඨ මැතිතුමන්ගේ බලවත් උනන්දුව පිරිදි එතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදි. එදින උත්සවයට නැගෙනහිර ජේ්‍ෂ්ඨ පොලිස්පති එඩ්සන් ගුණතිලක මැතිතුමා ප්‍රධාන නාවික හමුදා සහ…

Read More→

යුද්ධයේ නිමාවෙන් පසු කඨීන පූජාව ආරම්භ කිරීම [2010]

වසර 25 කට පසුව වස් ආරාධනා කිරීම හා කඨින පිංකම 2010 වර්ෂයේදී නැවත ආරම්භ කරන ලදි. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා ශතාධික මහා සංඝරත්නයට කඨින පූජාව සිදුකරන ලදි. නැගෙනහිර පළාතේ ජේ්‍ෂ්ඨ පොලිස්පති එඩිසන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සිදුකරන…

Read More→

මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා වැඩමවීම [2010]

2010 වර්ෂයේදී පන්නිපිටිය දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ත්‍රීකුණාමළය දිසාපති මේජර් ජෙනරාල් ටී.ටී.ආර්. ද සිල්වා මැතිතුමන්ගේ සංවිධායක්තවයෙන් මහාමායා මාතෘ දිව්‍ය පුත්‍රයා ගිරිහඬු සෑය පූජා භූමියට වැඩම කරවන ලදි. එදින සිට ගිරිහඬු සෑය සුරකින දෙවියන් ලෙස පින්දීම,වතාවත් සිදුකිරීම ආරම්භ කරන…

Read More→

ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව පූජා කිරීම [2010]

වෛද්‍ය නිමල් හේරත් ගුණරත්න, චිත්‍රාංගනි හේරත් ගුණරත්න යුවල විජිත හේරත් ගුණරත්න හා අනෝමා හස්තනායක මහත්මිය සහ දූ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් මියගිය වෛද්‍ය සිරිල් සහ නන්දාංගනී හේරත් ගුණරත්න දෙමාපියන්ට පිං පිණිස ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව 2010.03.20 දින ගුවන් හමුදාවේ 100 යකට…

Read More→

රට එක්සේසත් කළ දියසෙන් කුමරුවාණන් තම ඓතිහාසික රාජකාරිය නිමකිරීම [2009]

වසර 30 ක් මුළුල්ලේ පැවති බිහිසුණු යුද්ධය නිමා කරමින් රට නැවත වතාවක් එක්සේසත් කළ දියසෙන් කුමරුවා ශ්‍රී ලංකා ධරණී තලය තුල රුහුණේ ගිරුවාපත්තුවෙන් පහළ විය. ඒ වෙන කවුරුවත් නොව ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ උතුමාණන්ය. එතුමන්ගේ ආරක්ෂක…

Read More→

ත්‍රස්තවාදය හිස එසවීම නිසා විහාරස්ථානය හැර යෑම [2005]

සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව ත්‍රස්තවාදය දරුණු අතට හැරුණු හෙයින් නැවතත් විහාරස්ථානය වෙත යාමට නොහැකි වාතාවරණයක් ඇතිවිය. විහාරස්ථනයේ අවට ප්‍රදේශය බිහිසුණූ සටන් භූමියක් බවට පත්විය. අවුරුදු දෙකක් පමණ යාමට නොහැකි වූ හෙයින් විහාරස්ථානයේ අල්පව හා ස්වල්පව තිබූ බඩුබාහිරාදිය නැවත විනාශයට පත්විය.…

Read More→

නව බුදු මැදුර ඉදිකිරීම හා විවෘත කිරීම [2005]

අද්මිරාල් දයා සඳගිරි මැතිතුමාගේ මැදිහත්විමෙන් ගිරිහඬු සෑ විහාරස්ථානයට රන් ආලේපිත ත්යිලන්ත බුදු පිළිම හා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිම තැන්පත්කොට විහාරයක් ඉදිකරන ලදි. නැගෙනහිර නාවුක ආඥාපති සරත් වීරසේකර මැතිතුමන්ගේ උපදෙස් මත තිරියාය වළගම්බා නාවික හමුදා කඳවුරේ අණදෙන නිළධාරී හේමන්ත පීරිස්…

Read More→

නායක මාහිමිපාණන් වහන්සේ අපවත්වී වදාල සේක. [2004]

නීතුපත්පාන ගිරිහඩු සෑය අධිපති ධර්ම කිීර්ති ශ්‍රී ගන්දර ආනන්ද මාහිමිපාණන් වහන්සේ 2004.04.05 දින අපවත්වී වදාල සේක. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ ප්‍රදේශවාසී බෞද්ධ පිංවතුන් විහාල පිරිසකගේ සහභාගීත්වය ඇතුව ගිරිහඬුසෑ විහාර පරිශ්‍රයේදී සිදුකරන ලදි. ආදාහන පූජෝත්සවය හා සම්බන්ධව…

Read More→
Back To Top