skip to Main Content

ගිරිහඬු සෑ වටදාගෙයට සමීපව, උතුරු පියගැටපෙළ අසල සිදුකළ ඉදිකිරීම් සංකීර්ණයක අත්තිවාරම් සහ ගොඩබැගිලි කොටස් විසිර පවතී. මෙය රජ වාසලක්ද? එසේත් නැතිනම් භික්ෂු ආරාමයක් ද? එසේත් නැතිනම් වෙනත් ඉදිකරීමක්ද යන්න තවම තහවරු කොට නැත. මෙම ප්‍රදේශයේ කරන ලද පුරාවිද්‍යා කණීම් වලින් සොයා ගන්නා ලද පුරාවස්තු රැසක් අනුරාධපුර පුදේශයේ තැන්පත්කර ඇති බවට තොරතුරු ඇත.

Back To Top