skip to Main Content
8

ගිරිහඬු සෑ පියගැටපෙළ පටන් ගැනීමට මත්තෙන් තරමක් විශාල පොකුණු දෙකක් මාර්ගය දෙපසින් පිහිටා ඇත. උප පුරා විදු අධිකාරී රෝලන්ඩ් ද සිල්වා නිර්මාණ ශිල්පීන් කූට්ටම් පොකුණ පරීක්ෂා කිරීමේදී පොකුණු හතර වටේම පතුලට බැසීමට ගලෙන් වූ පියගැට ලෙසින් නිමවා ඇති බැව් නටඹුන් වලින් පෙන්වා ඇත.

Back To Top