ගිරිහඬු සෑ රදුන්ගේ නිළ වෙබ් අඩවිය විවෘත කිරීම නැගෙනහිර පලාත් ආන්ඩුකාර ධුරන්දර ගරු අනුරාධා යහම්පත් මැතිනිය විසින් අද දින 2020.11.18 සිදු කිරීමට නියමිතයි.