නීතුපත්පාණ වැවට යාන් ඔයේ වතුර ගමන් කළ වාරි මාර්ගයෙන් එතෙර වනු සඳහා බෞද්ධ රජදරුවන් කළ ගල් පාලමක් වේ. ගිරිහඬු සෑ පරිශ්‍රය තුලදී අදටත් එය මැනවින් දැකබලාගත හැත. ඒ ආසන්නයේම පෙනෙන ගල් කණු ආදී නටබුන් වාසල් කඩක ශේෂයකි.