කැබිතිගොල්ලෑව - පදවිය - පුල්මොටෙයි - තිරියාය මාර්ගය [ 80KM ]
හොරොව්පතාන වව්නියාව මාර්ගයේ වූ කැබිතිගොල්ලෑව හන්දියෙන් හැරී පදවිය >> බෝගස්වැව >> මහසෙන්පුර පරණ මැදවච්චිය >> යාන්ඔය අමුණ හන්දිය >> පුල්මොටෙයි >> ත්‍රිකුණාමල පාර >> යාන්ඔය පාලම >> තිරියාය හන්දියෙන් දකුණට හැරී (මෙතැන නාවික හමුදා කඳවුරක් ඇත) තිරියාය පාසල පසුකර 1km ගොස් දකුණට හැරී 1km යායුතුය.
සජීවී පිරික්සුම සඳහා More options මත ක්ලික් කර ගමන් මාර්ගය සහ දුර සොයා ගන්න.
More options මත ක්ලික් කර ඔබ සිටිනා ස්ථානය හා ගමනාන්තය ගිරිහඬු සෑය ලෙස ලබා දී යායුතු මාර්ගය සහ දුර සෙවිය හැකිය.