skip to Main Content

තිරියාය සෙල් ලිපිය බලා එයට දකුණු දෙසට අඩි 150ක් පමණ ගමන් කිරීමෙන් ගල පලාගෙන මතුවූ ඇල්දිය උල්පතක් හමුවේ. අඩි හයක් ගැඹුරුව පොකුණක් ලෙසින් නිමවා ඇති මේ උල්පතේ අවට වැව් පොකුණු වල වතුර සිඳී යන ග්‍රීශ්ම කාලයේද දිය බිඳක් හෝ නොසිඳී පවති. එදා රහතන් වහන්සේලා හා භාවනා යෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙය නිමවා වියැයි සිතිය හැක. ඉන් බටහිරට ගමන් කළ විට යෝගීන්ගේ පසුබිමක් හමුවේ.

Back To Top